මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් යටතේ පත් කළ කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති …
ජනාධිපති රනිල් වික්‍රමසිංහ
-
-
මැතිවරණය කල්දැමීම පිළිබඳව තමාට කිසිම කනගාටුවක් නොමැති බවත් ජනතාවට ජීවත්වීමේ අයිතියට තමා ගරු කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. තමා රටා භාරගන්නා …
-
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන් තීරණය කර තිබෙනවා. ඔවුන් දෙදෙනා ශ්‍රී …
-
මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක (09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම …
-
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් සහ අලි සාහීර් මව්ලානාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (21) අමාත්‍ය ධුර පිරිනමා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ …
-
කෙරවලපිටිය ‘සොබාධනවි’ ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණය …
-
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය මහනුවර දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමට එක්ව තිබෙනවා. ඓතිහාසික මහනුවර දළදා මාළිගාවේ …
-
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකුණින් තරග වැදීමට නියමිතයි. මේ අතර, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ‘ලන්තෑරුම’ ලකුණෙන් මෙවර ජනාධිපතිවරණයට තරග …
-
ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) පෙරවරුවේ සිදු කෙරෙනවා. අද උදෑසන 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා …
-
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීය. ඒ කොළඹ මල් පාරේ පිහිටි සිය …