මේ වනවිට 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් …
ජනාධිපති රනිල් වික්‍රමසිංහ
-
-
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව පැවසුවා. ඔහු මේ බව සඳහන් කළේ අද (13) ගංගාරාමයේ …
-
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු …
-
සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයින් 32 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 16ක අපේක්ෂකයින් …
-
එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා. විජිත් විජයමුණි සොයිසා මහතා පසුගිය කාලයේ සමගි …
-
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ සහාය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර තිබේ. ඇය අද පාක්ෂික හමුවක් කැඳවා පවසා තිබුණේ රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට …
-
බලපත්‍ර ඉඩම් හිමි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා දේශපාලඥයන් සහභාගි කරගෙන පවත්වන උත්සව ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වනතුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් …
-
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
-
ආර්ථිකය සම්බන්ධයෙන් ගෙනයන වැඩපිළිවල සහ ප්‍රතිපත්ති වෙනස් වුවහොත් නැවත රට අගාධයට වැටෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය …
-
ඉදිරි ජනාධිපතිවරණයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්රමුඛ මහජන එක්සත් පෙරමුණේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර තිබෙනවා. මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක …