ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක ආර්ථික දැක්ම වාර්තාව පෙන්වා දෙනවා.
එම වාර්තාවට අනුව 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4ක ආදායමක් උපයාලමින් ඉන්දියාව ජපානය අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා.
මෙහි පළමු ස්ථානය ඇමරිකාව, දෙවන ස්ථානය චීනයට සහ තෙවන ස්ථානය ජර්මනියට හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Tag:
ජපානය
ජපානයේ සංචාරයක නිරත වී සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ජපානයේ ඩිජිටල් කටයුතු අමාත්‍ය Kono Taro හමුවී තිබෙනවා.
මෙම හමුව පවත්වා ඇත්තේ ජපානයේ ටෝකියෝ නුවරදී යි.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඩිජිටල් පරිවර්තනය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද මෙම හමුවේදී එකඟ වී තිබීම විශේෂත්වයක්.
සිව්දින නිල සංචාරයක් සඳහා විදෙශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ජපානය බලා පිටත්ව ගියා.