Politics දෙමළ ප්රගතිශීලි සන්ධානයේ සහය සජිත්ට by Maduka August 6, 2024 written by Maduka මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ප්රගතිශීලි සන්ධානයේ සහාය සමගි ජන බලවේගයට ලබාදීමට තීරණය කර තිබෙනවා. දෙමළ ප්රගතිශීලි සන්ධානය අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ තම පක්ෂය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කළ බවයි. August 6, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail