Politics පවිත්‍රාගේ සහායත් රනිල්ට by Maduka August 8, 2024 written by Maduka අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ සහාය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර තිබේ. ඇය අද පාක්ෂික හමුවක් කැඳවා පවසා තිබුණේ රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට තීරණය කළ බවයි. August 8, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail