News අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වැඩි ඉඩක් by Maduka September 24, 2024 written by Maduka බොහෝ දුරට අද (24) රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ අද පස්වරුවේ අගමැති ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. September 24, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail