News බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය අද by Maduka September 2, 2024 written by Maduka බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේද? නැද්ද? යන්න පිළිබඳව අද (02) ප්රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. කෙසේනමුත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ (01) සඳහන් කළේ ඉන්ධන මිල පහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බවයි. September 2, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail