Local නිළි රැජිණට අවසන් ගෞරව දැක්වීමට ආ අගමැතිනිය by Maduka May 25, 2025 written by Maduka අභාවප්රාප්ත ප්රවීණ රංගන ශිල්පිනී මාලනි ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්රාමාත්ය හරිනි අමරසූරිය අද (25) උදෑසන ජාතික චිත්රපට සංස්ථාව වෙත පැමිණ තිබුණා. May 25, 2025 0 comments 0 FacebookTwitterPinterestEmail