News මැතිවරණ සලකුණු ප්රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්ටුවක් by Maduka August 10, 2024 written by Maduka පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සදහා මැතිවරණ සලකුණු ප්රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සන සහිතවයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. August 10, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail