Politics රාජිත සේනාරත්නගේ සහායත් රනිල්ට by Maduka August 13, 2024 written by Maduka පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය පළ කරන බව පැවසුවා. ඔහු මේ බව සඳහන් කළේ අද (13) ගංගාරාමයේ පැවති උත්සවයකට එක්වෙමිනි. August 13, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail