Local ගෑස් මිල සංශෝධනයක් by Maduka July 2, 2024 written by Maduka ලිට්රෝ සමාගම විසින් අද (02) දිනයේ ගෑස් මිල සංශෝධනයක් සිදුකිරීමට නියමිතයි. එහි සභාපති මුදිත පීරිස් පවසන්නේ ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවයි. July 2, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail