News විජයමුණිගේ සහායත් රනිල් වික්‍රමසිංහට by Maduka August 10, 2024 written by Maduka එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා. විජිත් විජයමුණි සොයිසා මහතා පසුගිය කාලයේ සමගි ජන බලවේගය සමග ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වූ අයෙක් වීම විශේෂත්වයකි. August 10, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail