Politics ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇප තැන්පත් කරයි by Maduka August 5, 2024 written by Maduka ලබන මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඔහු වෙනුවෙන් වෘත්තීයවේදී ධම්මික රත්නායක අද එම ඇප මුදල් තැන්පත් කළා. August 5, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail