හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම අද (28) උදෑසන අභාවප්‍රාප්තවී තිබෙනවා.
ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසු වුණා.
මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී යි.
කුමාර වෙල්ගම කලක් කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන දිනය ඉදිරියේදී දැනුම්දෙනු ඇති බවයි ඔහුගේ පවුලේ ඥාතීන් පවසන්නේ.