News ලලිත් පතිනායක පොලිසියේ වැඩබලන පරිපාලන තනතුරට by Maduka August 1, 2024 written by Maduka ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධුරයේ වැඩ බැලීම සඳහා පත්කර තිබෙනවා. පොලිස් කොමිසම අද (01) රැස් වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ. August 1, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail