අනියම් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මිටියකින් ගසා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් වාරියපොල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසු …
news
-
-
දේශීය ආදයම් දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඔවුන් පවසන්නේ 2023/2024 තක්සේරු වර්ෂයට අදාළ සියලුම ආදායම් බදු මුදල් ලබන සඳුදාට හෝ ඊට …
-
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. විවිධ අමාත්‍යවරුන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය …
-
හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම අද (28) උදෑසන අභාවප්‍රාප්තවී තිබෙනවා. ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසු වුණා. මොහු ජීවිතක්ෂයට පත්ව …
-
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊයේ (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී යි මෙම හමුව …
-
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විමට දින නියම කර ඇති අතර නාමයෝජනා භාර …
-
නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඔවුන් අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දෙනු ඇති. ජනාධිපති …
-
මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ඊයේ (23) දිවුරුම් දුන්නා. එමෙන්ම මෙරට තුන්වන කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය …
-
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සුභදායක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල …
-
ජනාධිපති අනුර දිසානායක අද (24) පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.