ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තමා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
අද (25) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සිය නිල X ගිණුමේ සටහනක් තමබින් ඔහු මේ බව කියා සිටියා.