Local කොටු පනින සජබේ by Maduka July 8, 2024 written by Maduka සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු ඉදිරියේදී ඇමති ධුර ලබාගෙන ආණ්ඩුව සමග එක්වීමට නියමිත බව එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. July 8, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail