ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉදිරියේදී තීරණාත්මක එංගලන්ත සංචාරයක් එළඹෙන බැවින් ඔහුගේ එම තීරණය නැවත සලකා බලන ලෙස ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ ඉහළ නිලධාරින් ඉල්ලා ඇති බවයි.
මීට දින කිහිපයකට පෙර රෝහිත් ෂර්මා ටෙස්ට් දිවියෙන් විශ්‍රාම ගත් අතර ඊට දින කිහිපයකට පසුව කෝලි මෙම තීරණය ගැනීම විශේෂත්වයක්.
Tag: