News විජයදාස ඇමතිකම එපා කියයි by Maduka July 29, 2024 written by Maduka විජයදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අද (29) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා තීරණය කළ බවයි. July 29, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail